කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව පහත ඡායාරූපවල සිටින සැකකරු සම්බන්ධයෙන් පොලීසිය මහජනතාවගෙන් තොරතුරු අපේක්ෂා කරයි.
පොලිස් මූලස්ථානය මහජනතාවට දැනුම්දෙන්නේ එම සැකකරු සම්බන්ධයෙන් තොරතුරු දන්නේනම් වහාම දැනුම්දෙන ලෙසය.
- සහකාර පොලිස් අධිකාරි මෙහෙයුම් 01
කොළඹ දිසා අපරාධ කොට්ඨාසය
071 - 859 18 07
- ස්ථානාධිපති / කොළඹ අපරාධ කොට්ඨාසය
071 - 859 17 35
- ස්ථානාධිපති /ඒකක 04
කොළඹ අපරාධ කොට්ඨාසය
071 - 859 65 06
0 Comments