හිටපු නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී කේ.පුෂ්පකුමාර් හෙවත් හිටපු රාජ්‍ය අමාත්‍ය පිල්ලෙයාන්ගේ සමීපතමයෙකුවන “ඉනිය භාරතී” අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහුව එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, හිටපු රාජ්‍ය අමාත්‍ය පිල්ලෙයාන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශන කටයුතුවලට අදාළවයි.
0 Comments